Tuesday, February 22, 2011

ගුනපාල ඉන්නවද?

මෙ සින් 1ක අපෙ ගොබිලො සෙට් 1ක් කැරපු වැඩක්... මමත් අහපු 1ක්.. එක වෙලා තියෙන්නෙ මොහෙමයි....

ඔන්න අපෙ 1කෙක් තව 1කෙකුගෙ ගෙදරට කතාකරල අහනවලු... ඔව් ටෙලිෆොන් එකෙන් තමයි... ඔව් කටින් තමයි...

ගෙහිමිය : හලො..

බුවා 1 : ආ.... හලො.. කොහොමද?

ගෙහිමිය : හොදයි... කව්ද කතාකරන්නෙ...

බුවා 1 : මෙ මම ගුනපාල ඉන්නවද?

ගෙහිමිය : එහෙම කෙනෙක් මෙහෙ නැ...

බුවා 1: ආ.... එහෙමද? මෙ නොම්මරෙ තමයි දුන්නෙ... කමක් නැ.. පනිවිඩයක් කියන්න පුලුවන්ද?

ගෙහිමිය : ගුනපාල කෙනෙක් මෙහෙ නැ.. හරියට නොම්මරෙ බලල ගන්න... රොන් නම්බ....

බුවා 1 : හා  එහෙනම්... බායි...

ඔක සාමන්‍ය දෙයක්නෙ... ඔයවගෙ දෙවල්ද මිනිස්සු කරන්නෙ....
ඔන්න විනාඩි 30කට විතර පස්සෙ..

ගෙහිමිය : හලො...

බුවා 2 : හලො... ගුනපාල ඉන්නවද?

ගෙහිමියා : එහෙම කෙනෙක් නැ.. රොන් නම්බ..

බුවා 2 : ආවම කියනවද මෙ...

ගෙහිමිය : මෙහෙ ඇහි ගුන පාලයෙක් නැ...

දඩස්... අනෙ ෆොන් 1ක පවු....
ඔන්න ඔය වොදියට කිප දෙනෙක්ම කොල් කරල.... දැන් දැන් කතාකරපු 1කාගෙ පරම්පරාවටම අනුමොදම් කරනවලු මෙ ගෙහිමිය..
ඔන්න පැය කිපයක නිහැඩියාවක් තිබිල තියනවලු........

ඔන්න ඔය වොදියට කිප දෙනෙක්ම කොල් කරල.... දැන් දැන් කතාකරපු 1කාගෙ පරම්පරාවටම අනුමොදම් කරනවලු මෙ ගෙහිමිය..
ඔන්න පැය කිපයක නිහැඩියාවක් තිබිල තියනවලු........

ඉටපස්සෙ ඔන්න අපෙ නියම බුවා කොල් කරල අර නම්බ 1කට..

ඔන්න දෙබස...


ගෙහිමිය : හලො..

බුවා : හලො... කොහොමද?

ගෙහිමිය : හොදයි... ඔයා කව්ද?

බුවා : අදුරගන්න බරි උනාද? මෙ මම

ගෙහිමිය : මම කියන්නෙ කවුද? නම මොකක්ද?

බුවා : මම එන්න හිටියෙ...
මම ගුනපාල මට පනිවිඩ මුකුත් තියනවද?

ගෙහිමිය : උබෙ අම්මට ............................................................................

හිතාගන්නකො දෙබස..

ප/ලි : මෙය සැර ඉතාම බාල කර ලියන ලද්දකි..

5 comments:

  1. Haaaaaaaaaa kkkk hak hak

    ReplyDelete
  2. තව ටිකක් අන්තිම වචනේ කෙටි කරන්න පුළුවන්. ඒ කියන්නේ උඹේ... කියල කීවනම් ඇති. එහෙම දැම්මම කියවන්නාට කැමති විධියට හිතන්න පුළුවන්. විනෝදාත්මක බව අඩු වෙන්නෙත් නෑ.
    තව දිගටම ලියන්න..☺

    ReplyDelete
  3. මං පාවිච්චි කරන්නේ මෙන්න මේ කන්වර්ටර් එකයි. කපුටා වලින් යුනිකෝඩ් වලට.

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_k-u.xml

    ReplyDelete
  4. මං පාවිචි කරන්නෙ Singreesi_1_8 එක ලෙසියි...
    ලෙසියි කියන්නෙ පුරුදුවෙලා දැන්..

    ReplyDelete