මෙ කියන්න යන්නෙ 88 ගන්වතුර සම්බන්දව පොඩි පොඩි කැලි ටික්කක්.. එදවස් වල මම පොඩි පැංච්චෙක්.. ඔන්න හැමදාම වහින්න පටන් ගත්ත... දවස් කිපයකින් ආරන්චි වෙනව අසවල් තැනින් වතුර දානව කියල... කට්ටිය දන්නව මුලින්ම ගග (කැළණි) උතුරන්න පටන්ගන්නෙ කොතනින්ද කියල.. ඔන්න ඔය විදියට පික ටික වතුර වැඩි උනා... අපිට තිබුන පොඩි කඩයකුත්... මුලින්ම හන්දි යට උනාම අපිව කොටු වුනා... අපෙ ගෙදරට කොහොමත් වතුරනම් එන්නෙ නැ...
අපෙ ගෙවල්ලග තියන පාසැල කදවුරක් උනා... පුලින්ම ප්වුල් 2,3ක් විතර ආවට පස්සෙ 40ක් විතර ඉන්න ඇති.. අපෙ අයියයි යාලුවොයි වතුරෙමයි... මින්ස්සුන්ව බෙරගන්නව... බඩු ගැටගහනව... බඩු අදිනව... සැහෙන්න මහන්සි වුනා... අපෙ ගෙදරටත් ආව හිතවත් පවුල් කිපයක්ම..... මට නම් හරිම ජොලි... වතුරෙ නටන 1ක තමයි කරන්නෙ...
එත් ලොකුවට වතුර තියන තැන්වලට යන්න දෙන්නෙ නැ... එ හරියෙ අපෙ අයියල ලනු දාල තියෙන්නෙ.. නැත්නම් හැඩපාරට ගහගෙන යනව.. අපෙ ගෙදර බත් පාර්සල් හදල බෙදනව.. ඔන්න දවසක් විතර පස්සෙ ඉස්කොලෙට ආදාර බෙදන්න මිනිස්සු ආව.. එතකන් කන්න දුන්නෙ ගමෙ මිනිස්සුම තමයි... එක හරියට අපි වෙනුවෙන් අපි වගෙ.. තව දවස් වල ඇදුම් බෙදන්නත් කට්ටිය ආව.. රතුකුරුස 1ල කුත් තිබුන...
ඔය අතරෙ දවසක් මම මහ වතුර තියන තැනට ගියා... මට ඔන උනෙ අයියගෙ ලගට යන්න... මෙන්න අඩි 10 වත් යන්න හම්බඋනෙ නැ... අපෙ අයියගෙ යලුවෙකුගෙ තාත්ත ඇවිල්ල මාව අතින් ඇදන් ගෙදරටම එක්කගියා.... එමදිවට අන්කල් කියපි මාව ගහගෙන යන්න ගියා එයා බෙරගත්ත කියල...
අන්තිමට මට එලියට බහින්න තහනම් උනා.. අන්කල් විරය වගෙ යන්න ගියා... මම කියුව මාව බෙර ගතතනම් අන්කල්ව තෙමෙන්නෙ නැතුව එක කලෙ කොහොමද කියල.. ඉට පස්සෙ ටික්කක් ශෙප්... අයියගෙ යලුවො ඇවිල්ල ඇත්ත කියල මාව ගොඩදැම්ම...
ඔය අතරෙ හන්දියෙ සමුප කාර ගබඩාව මින්ස්සුකඩල කැම ජාති ගත්ත... අපෙ තාත්ත ප්‍රතිපති වල පිහිටල මුකුත් ගත්තෙ නැ...
ඔන්න ගංවතුර බැහැගන යනකොට අපි ගියා බලන්න.. හංදිය මැද්දෙ පිනුව... එත් හැඩපරකට මාව ගහගෙන ගියා.... ගැබුරනම් මගෙ ඉන ගාවට එත් වතුර පාර ගොඩක් සැරයි... මගෙ යාලුවො ගොඩක් බය උනා.... මම හැඩපාර යනපැත්තට ම ගියා... වෙලක් මැද්දෙ හැඩපාර අඩුඋනා... මම පිනල අනිත් පැත්තෙන් ගෙදර ආව... යන ගමන් රතුකුරුසෙන් තුවාල වලට බෙහෙත් දාගත්ත.... මගෙ කකුල මාව ඇදුන පාරට දනහිස ගාවටම හිරිලා ලෙ ගලනව..
අපෙ ගෙදර නතර වෙලා හිටපු අක්ක ගෙනෙකුයි අයියෙකුයි ඔය අතර යාලු උනා... පස්ශෙ මාස 6කින් විතර බැන්ද.
මගෙ මුත්‍ර වලට හොද ඉල්ලුමක් තිබුන.. පොල්කටු 5-6ක් ම දුන්න සර්ප විසට බෙහෙත් හදන්න.... ඔන්න ඔය විදියට ග්ංවතුර බැහැල ගියා....
එත් එක්කම අපෙ කඩෙත් වැහිල ගියා... වතුරට යටඋන අයට ආදාර හම්බඋනා... අපි යට උනෙ නැතිහින්ද අපිට නැ.. තාත්ත ආයෙත් රස්සවකට ගියා....
ඔන්න ඔහොමයි 88 ග්ංවතුර මට මතක...
නවතත් අපෙ රටට කොකු ගංවතුරක් ඇවිල්ල .. සැහෙන පිරිසක් අනාත වෙලා... දෙපල, වගාවන්ට ගොඩක් හානිවෙලා... මම පත්තර වල කියවපු විදියට ජිවිතය පරදුවට තියල අපෙ ත්‍රිවිද හමුදාවම එ වෙනුවෙන් කැප වෙනව.... සමහර අය ජිවිතත් කැපකරල...
මම හිතන්නෙ මෙ ගතිය අපෙ ලෙවල තියෙන්නෙ... ආපදාවකදි අපිට කිසිම බෙදයක් නැ.. ..
මම පිටරකට වෙලා ඉන්නෙ අහෙ ආරක්ශකයින් මගෙ ගෙදර, මගෙ රට රකින නිසා.... අපෙ එ මුර දෙවතාවන්ට අපි ජති ජාතින් නයයි කියල මට හිතෙන්නෙ... යුද්ධය නිසා කිදෙනුට සැමිය, සහිදරය, පුතා තාත්ත අහිමු උනාද? අපිත් හැකි සැම අයුරින් ම අපෙ රන විරුවන්ට සහය වෙන්න ඔන.. වදනකින් හරි දිරිදෙන්න ඔන...
ඔවුන්ගෙ සෙවය රස්සාවක් කියා ඔවුන් කිසිදාක නිසිතනවා විය යුතුයි...ඉස්සර නිකම්ම ආමිකාරය අද රන විරුවෙක්.. මම එ ආකල්පයට ගොඩක් කැමති.. ඔවුන් සැබැම විරු වරුන්ය... මගෙ සිතෙ ඔවුන් වෙනුවෙන් ඇති ආදරය , එ හැගිම වචනයට නැගිමට අපහසුය...
රනවිරු සොයුරු සොයුරියනෙ ඔබට ජයෙන් ජයම උදාවෙවා...!!!
ප.ලි. : මෙමෙ පොස්ට් 1ක ට හෙඩිමක් හිතාගත නොහැකිවිය.... නිකම්ම මතක සහ හදවතෙ ඇතිවු සිටිවිලි දාරාවකි... මම දැනට සුලුමුදලකින් ශ්‍රි ලංකා තානාදිපති කර්යාලය හරහ දායක විමි.. ඔබත් මෙය අවස්තාවක් කරගන්න කියයා යොජනා කරමි..
සුභ දවසක්......!

හොඳ අදහසක් පුළුවන් නම් ඉලංදාරියටත් පිහිට වෙන්න.
ReplyDeleteහොඳයි...
ReplyDeleteඔව් අපිට පුලුවන් වෙවි...
ReplyDeleteවතුර වාශ්ප වෙන කොට අපිට පෙන්නෙවත් නැ....
එත් අපහු පොලවට එනකොට කරපු විනාසෙ....
අපි ටික ටික පටන්ගන්න ඔන කල් දාන්න හොදනැ....
අර කියන්නෙ සතෙන් සතෙ එකතුකරල එකතුකරල
කියල