Friday, February 4, 2011

හන්තාන සහ අර්ක්කු දන්සල

මෙ සින් 1කත් උනෙ අපි සෙට් 1ක ටම තමයි.... දවසක් අපි සෙට් 1ක හවස කයිය ගහන් ඉන්නකොට ආව මැඋ අඩහසක්...එක තමයි වෙසක් දවසෙ කොහෙ හරි යමු කියල...... හරියටම හිරු FM 1කෙන් හිරු මාහා බත් දන්සල පැලියගොඩ හන්දියෙ දෙන්න සෙට් කරල තියන කලයෙ...අපි යන්න කතාඋනෙ හන්තානෙ... හන්තානෙ යන්නෙ ඉතින් පොඩ්ඩක් සෙට්වෙලා නිදහසෙ ඉන්න...
අපි සෙට් 1කෙ නම් කියනවනම්
මම
ඇලව්ව (හැමදාම පරකුවෙන එකා)
චෙමිලය
ඩිසල් (ඩිසල් රාලහාමි)
විද්ද
කපා
වෙදපප්ප
ඔන්න අපි 7ක් ඉන්න සෙට්1ක්
ගමනට එකතු කරගත්ත බඩු
ගල්4යි
සොඩ 3යි (ලොකු එව)
මුක්කු
වඩෙ..
දවල් කැම..
මල් කිපයක්
දුම් වැටි..
ආදිය.... (මෙක කඩෙන් ගත්තෙ.. තෙරුනෙ නැත්නම් තෙරුනාවගෙ ඉන්න- වැදගම්මකට නැ)
ඔන්න අපි කතා උනා හිමිදිරි පන්දර 7ට බස් හොල්ට් 1කට සෙට් වෙන්න... අපිට සල්ලි නැ එදවස්වල... පාරෙ බස්1කෙ තමයි ගමන....  මට තදවෙලා තියෙන්නෙ අපෙ සමහර උන් හැමදාම පරකුයි.. මමයි ඩිසලුයි හැමදාම වෙලාවට එනව...  එක නිස මමයි ඩිසයි (ඩිසල්) කියුව කඋරු නාවත් අපි දෙන්න හරි යනව. විනාගි 5යි බලන්නෙ කියල... පොර ටොක් නෙමෙයි මචන් මම එදවස්වල හරියට වෙලාවට වැඩ... මම දවසක් කැබ් 1ක හරවල යැව්ව විනාඩි 5 පරක්කු වෙලා මගෙ ගමන විනාඩි 20ක් පරක්කු උනා.. එව මෙතනට අදාල නැනෙ..
ඔන්න වෙසක් දවසෙ උදෙ හරියටම 7ට ඇලව්ව ආව... මාර පුදුමයි.... එතකොටම ඩිසයි, චෙමිලයයි, වෙදපප්පයි ආව... කපයි විද්දයි නැ... දැන් වෙලාව 7යි...ඔන්න 7:05ත් උනා... අපි බස්1කෙන් ගිය පිට කො‍ටුවට... වෙලාව හරිනෙ.. හැබැයි වෙලාවට ඇවිල්ලත් ඇලා බයිට්.. උනිසාලු අනිත් උන් දෙන්න පරක්කු... උ වෙලාවට ආවෙ ඇයි කියල බනිනව... හරිම අසාදාරනයි නෙද?
ඔන්න අපි කොහොමින් කොහොමින් හරි නුවර ටවුමට ආව.....ටවුමෙ කඩෙකින් උදෙට සප්පායම් උනා... ඉට පස්සෙ ගියා බස්නැවතුමට... යාන්තම් සිලොන් ටකරම් බසයක් (CTB) ආව.. එකෙ වෙනග පුරවල.... වෙලාවට එක එතනම හිටිය... ඇතුලෙ හිටපු සෙට් 1ක කුයි අපි බස්1ක තල්ලු කරල ගොඩ දාගත්ත...... ඉට පස්සෙ නිකම්ම අපිටත් එක්ක ඉඩ ආව බස්1කෙ..
අපි ටිකත් දැන් ඔහොම ඔහොම යනව බස්1කෙ...කොන්දොස්තර මාමා මගෙ යාලුවෙකුගෙන් අහනව දැන් ඔගොල්ලො කොහොම්ද කියල? අපෙ මැන් කියනව හොදයි හොදින් ඉන්නව කියල.... එතකොට කොන්දොස්තර මම කියනව එක නෙමෙයි ඇහුවෙ ටිකට් ගන්න කියල.... බැලින්නම්  එ කතාකරන විදිය.. ඔන්න අපි සෙට් 1ක පාපුවරුවෙම ගමන යනව..
ටික වෙලාවකින් ජොඩු කිපයක් බස්1කෙන් බැස්ස... අපිට තෙරුනා එ හන්තාන තමයි කියල...අපිත් ඔන්න ඔහෙ බැස්ස එතනින්ම....අපිත් ඉතින් බැහැල ඔන්න නගිනව කන්ද. ටික්කකින් පෙනව විකාශන කුලුනක්... අපි ඉට ටික්කක් පහලින් ඔන්න නියම ගල්තලාවක් අස්සෙ සෙට් උනා...  ආතල් කියන්නෙ කට්ටිය මදි... අර්න්ට පරිප්පුවක් දෙන්න ඔන නිසා ආවට උන් එක්කම ආවනම් හොදයි කියල හිතුන... අපෙ බෙබදු සංගමෙ ගායකයො ටික ඔන්න වැඩ පටන්ගත්ත... 5යි ඉන්නෙ... එක නිසා වැඩිය සද්ද නැ... ගානට යනව... කොහොම කොහොම හරි ඇලා සහ වෙදපප්ප ටික්කක් වැඩිවෙලා නිදාගත්ත... අපි 3දෙනත් පොඩ්ඩක් තව දාගත්ත මෙන්න ඩිස්සලුත් හරි... මම චෙමිලයෛ විතරනෙ... චෙමිලය අහනව මචන් කොචිචියට වෙලාවට යනවනම් තව ටික්කකින් යන්න ඔන.... හරි බන් 2නෙකුට 3ක් අරන්යන්න බැනෙ...මම කියුව... මොක්දකරන්නෙ..... බලන් ඉදල වැඩකුත් නැනෙ... අපි 2නත් තව 2ක් දාගෙන හිටිය පාඩුවෙ...
ඔන්න පැයකට විතර පස්සෙ අපෙ කට්ටිය නගිට්ටා.... වෙලාව මදි... අපි සෙට් 1කම හැකි ඉක්මනින් ආව නුවර දුම්රියපොලට.... පොල්ගහවෙලට කොචිචියක් තියනවලු... අපි ඔන්න ඔහෙ එකෙ නැගල පොල්ගහවෙලට ආව... පොල්ගහවෙල විවෙකාගාරයෙ අපි බිත්තර පාන්ද කොහෙද කැව... තව ගල් 1 1/2 ඉතුරුවෙලා තියනව.... මෙසයක් උඩට නැගල ගෙදරට කොල් 1ක් දිල අම්මට කියුව බයවෙන්න එපා කියල.. එට පස්සෙ ලැජ්ජ නැතුව ඉස්ටෙසමෙ යකඩ කටින් කියනව කොහෙද ඉදල කොලබ බලා දාවනයවන දුම්රිය පැය 2ක් පරක්කුයි කියල... කාල වරෙන්කො...
අපි ගියා පාරට යන්තම් පාපුවරුවෙ නැගගන්න පුලුවන් අනුරාධපුරෙ කොළබ හුබස් 1ක් ආව... එකෙ නැගල පි ඔන්න ගෙවල් බලා එනව... හැම හන්දියකම තොරන් ගහල මොක්කක් හරි 1ක් තියනව... ඉතින් සෙනග පිරිල බස්1ක යන්නෙ බොහොම හෙමින්... හැබැයි යන්න පුලුවන් තැන්වල මු යනව මාර හයියෙන්...ඔන්න කඩවත හරියෙදි මෙක හප්පගත්තනෙ බස්1ක... මොනව කරන්නද වෙන බස් 1ක ක නැග්ග... නැගල අමාරුවෙන් ආව කිරිබත්ගොඩට එතනින් එහාට බස් 1ක හෙලවෙන්නෙවත් නැ... අර බත් දන්සල නිසා... අපි කතාඋනා පයින් හරි යන්න... අපි කිරිබත් ගොඩ ඉදල පැලිය ගොඩට එනකම්ම ආව මගදි දන්සල් වලින් සිසිල් බිම නම් හම්බ උනා... අයිස්ක්‍රිම් දන්සලකුත් හම්බ උනාවගෙ මතකයි... අපි එව පහුකරගෙන ආව ඔරුගොඩවත්තට... එතන තිබුන බත් දන්සලක්... එත් බත් තිබුනෙ නැ... අපි එහෙමම ආව වැල්ලම්පිටියට එනකම්ම..... එ මගදි කොපිනම් බිවුව.... වැල්ලම් පිටියෙ තිබුන තව බත් දන්සලක්.... අපි වෙච්චි සින් 1ක උන්ට කිව්ව.. උන් අපිට උයල දෙන්න හැදුව... අපිට තව 3කි.මි. විතර ගිහාම ගෙදර නිසා එපාකිවුව... එතකොට එතන 1ක් අපිට බොන්න කතාකරනව.. අරක්කු දන්සලක්... අපි අපිලග ඉතුරු බඩු පෙන්නුවම පොරට තෙරුන අපි ඉන්න තත්වෙ... ඔන්න ඔය විදියට ගෙදරටම ආවා...
මචන් වැස්සෙ මඩෙ ඇවිල්ල කකුල් කුනුවෙලාවගෙ තැම්බිලා... කකුල් රිදෙන 1ක ඇරුනාම වෙන අමාරුනම් තිබුනෙ නැ...
යන්න බරිඋන උනෙ ගෙන් 1ක් කො‍ටුවෙ ස්ටෙශන් 1ක ගිහිල්ල හැරිල ගිහිල්ල... තව 1ක් පේරාදෙනියට වෙනකම් ගිහිල්ල දුමක් ඇදල ආපෞ ඇවිල්ල... එත් ඉට පස්සෙ ගිය හැම ගමනකදිම අපෙ හැම එකාම වෙලාවට එනව...

අදට ඉවරයි....

4 comments:

  1. මචන් ආයෙම අකුරු වරදිනවා වැඩි වෙලා. වෙන තැනක ටයිප් කර කියවා බලා මේකට පේස්ට් කළානම් හොඳයි වගේ. මට මේ රටාව හුරු නිසා කියවන්න පුළුවන් උනත් වෙන කෙනෙකුට කියවන්න අපහසු වෙයි.
    ජය.....

    ReplyDelete
  2. ඔවු ඉලග පොස්ටි 1කෙ එහෙම කරන්න ඔන...
    මම ලිඅපු දෙ ආයෙත් කියවන්න ටික්කක් අකමැතියි...
    ඔර්ජිනල් ගතිය යයි කියල හිතෙනව..

    හිතට යමක් එන වෙගයට ලියාගන්න බැරි 1කත් ප්‍රශ්නයල්..
    අකුරුවලට අවදානය යොමු කරනකොට හිතෙ තියන අදහස වෙනස් වෙනව..
    තව කල් යනකොට හරියාවි කියල හිතෙනව..

    ඔන්න තවත් පොස්ට්1ක දැම්ම..

    සුභ දවසක්..!!!

    ReplyDelete
  3. හිතට එන එක එඩිටර් එකක ටයිප් කරන්න. පසුව කියවලා වැරදි හදන්න. අන්තිමට බ්ලොග් එකට පේස්ට් කරන්න. එහෙම කිව්වට මමත් කෙලින්ම බ්ලොගර් එකේ තමා ටයිප් කරන්නේ.

    ReplyDelete
  4. අරක්කු දන්සලක්... !!!!???

    ReplyDelete