Monday, February 14, 2011

ෂර්ට් 1ක නොන්ඩියි

අද ලියන්න යන සින් 1කත් අපේ වික්‍රමට උන සීන් 1ක් තමයි... අපෙ හන්දියෙ අපි හවසට සෙට් වෙනව අපෙ යලුවෙකුගෙ කඩෙ ගාව... ඔය හරියෙ ඉතින් 1ක 1ක ටියුශන් පන්ති තියනවනෙ... වැඩ ඇරිල හවස අපි ඔය කඩෙ ගාව තමයි වල බහිනෙ... මම ඔය කඩ විදියෙ කෙලවර දවසක් දැක්ක බොඩ් 1ක් එකෙ ලියල තියනව ලොකු අකුරෙන් "සයිලන්සර්" කියල... මම අපෙ උන්ට කියුව අන්න මචන් නියම ඉන්ග්‍රිසි ක්ලාස් 1ක් ද කොහෙද උගන්නන්නෙ සයිලන් කියල සර් කෙනෙක්... අර බොඩ් 1ක් ගහල තියෙන්නෙ කියල... ඔයවගෙ අපි ඔතන හිටියෙ හරිම විනොදෙන්...ඔය අතර තමයි අපෙ 1කා 1කා ඔය පන්ති යන කැකුලියන්ට බැල්ම දාන්න ගත්තෙ...
අපෙ වික්‍රමයත් බැල්ම දාන්න පටන් අරන්.... මු කොහොමත් කාට හරි බැල්ම දානව... මමත් එ දවස්වල එහෙම තමයි... අපි ඔක්කොම සෙට් 1ක එක වගෙ තමයි... වික්‍රමය මැරිගෙන ට්‍රයි කරනව කාටහරි... අමාරුවෙන් වචනයක් කතාකරනව... ඔය අතර කවි ලියනව... හැබැයි අපිට එව පෙන්නන්නෙ නැ.. දවසක් අපි දැක්ක... හොදට ලියල තියනව.. එත් ඉතින් ආතල්1කට බයිට් නොකරන්නෙත් නැ... ලියුවට වැඩක් තියනව ඇ.... මු මෙව දෙන්නෙ නැ නෙ,... ඔන්න ඔය විදියට ටික දවසකින් මු අහනවා... උත්තරයක් හම්බ වෙනව බැ.. කියල... නැත්නම් ප්‍රමාද වැඩියි කියල... 
ඔය වගෙ සින් තියනවනෙ... ඔන්න දවසක් අපි හන්දියට ගියා මුට හෙල්ප් 1ක් දෙන්න කියල... හෙල්ප් 1ක තමයි මු අර ට්‍රයි කරන කෙල්ලට අඩි 15ක් විතර පස්සෙන් යනව... අපි මුගෙ පස්සෙන් බයිසිකල් තල්ලුකරන් තවත් අඩි 20ක් විතර පස්සෙන් යන 1ක...ඔන්න සුපුරුදු පරිදි මු යනව අර නගාගෙ පස්සෙන්... කියන්න තරම් සිරාත් නැ ඉතින්... ඔන්න යනකොට අංකල් කාරයෙක් ආව... එතකොටම් කෙල්ල කියපි තාත්තෙ මෙන්න මෙය තමයි මම කියුවෙ කියල... 
එතකොට මචන් මර අප්සට්... ගෙවල් වලට ආරන්චි වෙයිද... ගුටි කන්න වෙයිද?.... පස්සෙ ඇවින් රිටන් 1ක දෙනව... කියල හිතෙනව... පපුව ගැහෙනව... ඇයි මචන් අපෙ දෙමාපිනගෙ තත්වෙ...අපෙ නම්බු ක‍ටුව...ඔවා මචන් බෙරගන්න ඔන නෙ... ඔය බම්බු නිසා තමයි එදවස්වල හරියට 1ක් සෙට් කරගන්න බැරි උනෙ... ඉතින් මචන් මමයි අනිත් 1කයි දැන් පර අනිත් පැත්තෙ... මම උයි කතාඋනා.... බැන්නොත් සද්ද නැතුව ඉම්මු.... ගහන්න ආවොත් පැනල ගහමු... ගහල පාගල යමු...කෙල්ලෙක් නිසා මුට ගුටිකන්න දෙන්න බැනෙ... මචන්... මොනව උනත් මගෙ හොදම මැන්ගො ෆ්‍රෙඩානෙ.... 
අංකල් අල්ල ගත්ත මුගෙ බයිසිකලෙ හැඩල් 1කෙන්... අල්ලන් අහනව

තමුසෙ මොකද අපෙ දුවගෙ පස්සෙන් එන්නෙ...

නැ අංකල් මම... මෙ.... මෙ.... නිකා.......

එතකොට අර අංකල් අහනව මම තමසෙගෙ අංකල් නෙමෙයි....කට පරිස්සම් කරගන්නව...

ඔය වගෙ... එව... අපිට හරියටම ඇහෙනව අඩුයි... එතකොට තව පොරවල් 2ක් ආව ඔතනට..ඇවිල්ල අර අංකල් ගෙන් ඇහුව මොකද ප්‍රශ්නෙ කියල... ඔන්න අපි තවත් බය උනා... දැනම් ගමකින් කන්න වෙන්නෙ... ගුටිකාගෙන ගරි මුවත් අරන් පදිමු කියල තමයි හිතාගත්තෙ... මචන්ල මේකත් කියන්න ඔන... අපෙ සෙට් 1ක මැරුනත් දාල යන උන් නෙමෙයි...
ඔන්න අංකල් කියනව මෙයා අපෙ දුවට කරදර කරනව කියල... එතකොට අර අපු පොරක් කියනව ඇයි අල්ලන්න හැදුවද... මොකක්ද කරපු කරදරෙ කියල...
අපෙ වික්‍රමය ඉන්නව ඩිම් වෙලා... හරියට අන්ත අසරන සරනාගතයෙක් වගෙ..
ඔන්න එතකොට අර ලමයගෙ පිය තුමා කියනව මෙයා පස්සෙන් ආව කියල... එතකොට අපෙ ගොබිල කියපි මම කතාකරන්න හැදුවෙ කියල... එක කියල එවර වෙන්න හම්බ උනෙ නැ.. අර ආපු බුවා කියනව... අයියො ඔක සාමාන්‍ය දෙයක්නෙ... කොල්ලො කෙල්ලො පස්සෙන් එන්නෙ නැතුව නාකි යනව ඇ... අපිත් එහෙම තමයි නෙ එකාලෙ... ඔය ලමය එන්න එපා කියුවනම්  එවරනෙ කියල කෙල්ල දිහා බැලුව...

එකෙන් මුලු ඔක්කොම සයිලන්ස්... ඉට පස්සෙ මිනිහ කියනව මල්ලි යන්න කියල... එසැනින් අපෙ වික්‍රමය කෙලින්ම මාරු... අපිත් හෙමිහිට ඉදිරියට ගියා.... මු ඉන්නව අපි එනකම් කිලොමිටරයක් විතර එහාඉන්...



අපි ඉතින් පස්චාත් මරන පරික්ශනය පවත්වමින් ඇවිල්ල දුකට වික්‍රමගෙ ගානෙ පාටියක් දැම්ම....

එත් මෙ හෙඩිම මොක්කක් ද? ෂර්ට් 1ක නොන්ඩියි..

ඔන්න ඔතනට තමයි එන්න හදන්නෙ....

මාස කිපයකට පසුව අපි සෙට් 1ක යනව සුපුරුදු පරිදි බයිසිකල්වල... යන්නෙ ඉතින් අරමුනක් ඇතිව නෙමෙයි... අපි හැරෙවුව අර වික්‍රමයගෙ වික්‍රාන්තිය වුන පාරට... මෙන්න මු කියනව යන්න බැකියල...
අපි ඇහුව යන්න බැ කියන්නෙ ඇයි කියල...
මු කියන්නෙත් නැ... බැරිම තැන මෙක කියපි මචං ෂර්ට් 1ක නොන්ඩියි බං.. කියල...
එතකොට තව 1ක් කියනව ඇයි උබ නොන්ඩි නැද්ද? කියල..

ඔන්න ඔහොමලු උනෙ....

4 comments:

  1. ෂර්ට් එක විතරද නොන්ඩි.??
    ඔය ආව පොරවල් වගේ අයත් ඉන්න ඕන. ඇත්තනේ කොල්ලෝ කෙල්ලන් පස්සේ යන්නෙ නැතිව ආච්චිලා පස්සේ යන්නද?. හැබැයි කැමති නැතින්ම් පස්සෙන් යන් එක නම් අනුමත් කරන්න බෑ.

    ReplyDelete
  2. එක තමයි... මු ශට්1ක පිටින් දානව... වෙලාවට එකම ශට් 1ක ඇදන් ඇවිල්ල තියෙන්නෙ...

    කැමතිද කියල අහන්න තමයි පස්සෙන් යන්නෙ....
    අහගන්න බැරුවනෙ ආපහු එන්නෙ

    ReplyDelete
  3. නෑ ඉංදික. අකැමැති බව පැහැචිලිවම කියද්දිත්. ඒක හොඳටම තේරනත් පස්සෙන් යන උන් ඉන්නවා. මම කීවේ එහෙම උන් ගැන. කොල්ලන්ටත් ලැජ්ජාවක් වෙන උන්.

    ReplyDelete
  4. ඔව් එතකොට නම් වැඩෙ දෙල් තමයි...
    උන්ට තමයි ඇබලයො කියන්නෙ....

    මම මගෙ dell ලැප් 1කට mac osx දාන්න ට්‍රයි 1ක් දෙනව...
    සාර්තක උනොත් පියවරෙන් පියවර පොස්ට් 1ක කින් දාන්නම්...

    ReplyDelete