Wednesday, September 15, 2010

රක්ෂනය සහ වෙනස

ඔන්න මම හාහා පුරා කියල පොඩි සින් 1ක් කියන්න හදන්නෙ..
මෙක උනෙ මිට වසර කිපයකට කලින්...  වට පිටාව කියනවනම් මැද පේරදිග. මෙන්න මෙකක්යි උන සිද්දිය...
මමයි තව කට්ටියකුයි සෙට් වෙලා (සෙට් වෙනව කියන 1ක දන්නවනෙ) මගෙ යලුව ගෙදර යන්න පිටත්උනා.. මමත් මගෙ වාහනයෙ නැගල
යාලුවන්ව ඇරලන්න හිතුව. මට හිතුනෙ යාලුවට වැඩිය කියල... මට වැඩි කියල තෙරුනේ නැ නෙ..
ඔන්න අපි පිටත් වෙලා.. යනකොට මගෙ යලුව ඉස්සරහින් ගියා.... මම පස්සෙන් යනව... මගෙ වෙගය 130ක් වගෙ...
හයිස්පිඩ් රෙඩාර් 1ක් තියන නිසා මම පොඩ්ඩක් බෙරේක් ගැහුව.. (රට ඉන්න අයනම් දන්නව මෙ මොකක්ද කියල.. මෙ රෙඩාර් 1ක ට අදික වෙගයෙන් යන වාහන අහුවෙනව)
ඉට පස්සෙ පින්තුරයක් එක්ක දඩයක් තියනව පොලිස් වෙබ් 1කෙ)
ඔන්න මම බෙරේක් ගහපුගමන් ම ලිස්සනව වගෙ උනා..මම තවත් තදකලා... කැරකිලා ගිහිල්ල වැදුන කන්දෙන් පහලට යනවට තියන යකඩ ගාඩ් 1කෙ...
මම හෙමිහිට කාර් 1ක කෙලින් කරල යාලුවට කොල්ලා... ඉට පස්සෙ පරෙ යන කාර් 1ක් නතර කරල ඇහුව මොකද උනෙ කියල.. මම විස්තරය කිව්වම කමක් නැකියල එයාගෙ ID 1පෙන්නුව .. මලා පොලිස් පොරක්... පොර කිව්ව ලංකාවෙ එකම ප්‍රශ්නෙ ඩ්‍රින්ස් තමයි කියල.. මම කිව්ව මගෙ PRO (Public relation officer) එනව කියල... පොලිස් කරය යන්න ගියා... මගෙ ඵ්ර්‍O අවට පස්සෙ මිනිහ ඩ්‍රිවින් සීට් 1ක ගිහිල්ල මම ගෙදර ගියා... දැන් රක්ශනයෙන් ගෙවන්න ඔන..
පොලිසියෙන් ලියුමක් ඇරිය නගර සබාවට ආලාබය සතියක් ඇතුලත එවන්න කියල... පහුවෙනිදම මගෙ කාර් 1ක ටොයොට 1කට දැම්ම.. රක්ශනයට අනිවාර්ය
ගාන ගෙව්ව..(මෙක අනිවාර්යයි එහෙම 1ක් තියෙන්නෙ පොඩි පොඩි අලාබ එව එන්නෙ නැති වෙන්න) දවස් 5න් මගෙ වාහනය මට ලැබුන.. නගර සබහව
අලාබය එවන්න සතියකට වැඩිය ගියා... එක මගෙ රක්ශනයෙන් ගෙවුවෙ නැ... දවෛ 3න් එ තැනත් හදල තිබුන...

මාව රස්තියාදු උනෙ බොහොම අවමයක්..
මෙරටෙ වෙනස තමයි වාහනය සම්පුර්නයෙන්ම හදල දෙන්න රක්ශනය බැදිල ඉන්නව...
අමතර කොටස් නැ කියල බැ... හදල දෙන්නම ඔන.. පොලිස් වාර්තාව එවෙලෙම ලැබෙනව..
වන්දියෙ අඩු කිරිම් (කැපිලි) නැ.... එක නිසා වාහනය ගැන බය නැ..
මම දැකපු හොදම දෙ වාහන 2ක් හැප්පුනහම මුලින්ම කරනදෙ රියදුරො දෙන්න අතට අත දෙන 1ක..
ඉට පස්සෙ බොහොම සාම කමිව පොලිසියට කොල් කරන 1ක.. උපරිමය විනාඩි 15කින් පොලිසිය එනව..
වැරදි කාරය තිරනය කරන්නෙ පොලිසිය... ඉට එහා කතාකරන්න කාටවත් බැහැ..

වාහන ගිනිතියන්නෙ නැ... පොලිසියටත් ගිලන්රථ සහ ගිනිනිවන රථ තියනව... 1ක කොල් 1කෙන් ඔක්කොම වැඩ වෙනව...
බොහොවිට පොලිස් වාර්තාව එතනදිම ලැබෙනව...
 මට හිතෙන්නෙ මෙ  නිසා රියදුරන් රන්ඩු වෙන්නෙ නැ.. හැමොම සතුටින් ඉන්නෙ...

අපෙ රටෙ... අමුතුවෙන් කියන්න ඔන නැනෙ....

ම්ගෙ මෙ කතාව නිරසයි වගෙ නෙද...
ඉගන ගන්නවනෙ...
ඉස්සරහට හොද වෙයි කියල හිතනව..

ඉතින් කතාව ඉවරයි...

දැන් කොමෙන්ට් දාන්න බැනල හරි...

4 comments:

  1. මේ බ්ලොග් එක සින්ඩිකේටර් වලට දැම්මාද?

    blogs.sinhalabloggers.com

    syndi.lankeeya.lk

    kottu.org

    etc

    ReplyDelete
  2. ස්තුති...
    දැන් තමයි එ මොකක්ද කියල දන්නෙත්..
    දැම්ම....

    ReplyDelete
  3. අපේ රටේත් මෙහෙම වෙනවනම් නේද?
    කතාව හොඳයි. අකුරු ගැන තව ටිකක් බලන්න. ලියද්දි වරදිනව නම් නොට් පෑඩ් වගේ එකක කරල බ්ලොගර් එකට ගන්න. වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරනවනම් කොමෙන්ට් කරන්න ලේසියි. දිගටම ලියන්න. ඔබට ලියන්න ගොඩක් දේ ඇති බව පේනවා.

    ReplyDelete
  4. හරි අයින් කලා...
    දැන් තමයි දන්නෙ එක ගැන...

    ස්තුති

    ReplyDelete