Tuesday, September 28, 2010

ලොකාන්තය -1

පින්තුරය පෙනවනෙද?
මෙ ඉන්නෙ මම සහ ගෝනෙක්....
දැන් ගෝනවයි මාවයි පටලව ගන්න එපා..
මෙ ගෝනගෙ නම රාජ... ඉන්නෙ හොටන් නැන්නෙ... අපෙ සෙට් 1ක අවුරුද්දකට සැරයක් හොටන් නැන්නට යනව දවස් 3කට විතර...
අපි කොලබින් නවාතැන් වලට ගෙවල දවස් 3ක් හරි 4ක් හරි ඉන්නෙ හොටන් තැන්නෙ..... හරිම ශොක් තැන.... වචන නැ කියන්න...
අපි හැම අවුරුද්දෙම යන නිසා ඉන්න කට්ටිය අදුරනව....

අපි කොලබින් ‍රැ කොච්චියෙ තමයි යන්නෙ.... කලින් ආසන වෙන්කගෙන යන නිසා නිදහස්... ආසන ප්‍රශ්න නැ..
බොහොවිට පෙට්ටියටම අපියි ගාඩ් අයියයි විතරටි.... ගාඩ් අයියල අපිට කලින් සප්පායම් වෙලා දොයි....
අපි අපෙම ලොකෙක කොච්චියෙ යනව... ඔන්න අපි ඔහොයියෙන් හරි පට්ටිපොලින් හරි බහිනව...

පලවෙනි පාර නම් ඔහොයියෙන් තමයි බැස්සෙ... ඔන්න අපි බැහැල චුට් කොපි කඩෙකින් කොපි බිල ගිමන් ඇරල යනව රෙල්පාර දිගෙ අපහු බිංගෙ ලගට...
මට බඩගින්නක් අව.... අපි බිංගෙ ගාව පොඩි වතුර පරෙන් වතුර අරගෙන මැගි හදාගෙන කැව... ආ කියන්න බැරි උනානෙ මැගි හැදුවෙ කොහොමද කියල
අපි ලග තියනව මොබයිල් ගැස් ලිපක්...තව පිගන් හැදි...
අපි යන්නෙ ඔක්කොම ඔන දෙවල් අරගෙන... බරම දෙ තමයි බොතල්... වතුර තිබහට... තව දුම් වර්ග..
අපෙ නවාතැනෙ අයියට අතිවිශෙශ...

ඔන්න අපි උදෙට කාල නගින්න පටන් ගත්ත... අපි කොහෙ ගියයත් කොසිම දෙයක් මග දාන්නෙ නැ... ඔක්කොම එකතුකරන් යනව... ටොපි කොල පවා... අපි යන අඩි පාරෙ තිබුන කුනුත් අපි එකතුකලා...
ඔන්න අපෙ 1ක් ඉන්නව කාඩ්1ක වෙදපප්ප (ඇත්තටම වෙද මහතෙක්) පොර තමයි අපි යන පාරෙ ලකුනු දාන්නෙ... ඔන්න අපි යනව දිගටම... කලින් ගිහිල්ල තියන 1ක්වත් නැ...
ඔන්න මච්න අපි 2වනි කන්ද නගින්න ගත්ත.... එක මාර ලස්සන තැනක්... හරියට රොබින් හුඩ් 1කෙ කැලෙ වගෙ.... අපි ඔතන කැමර 3න කින් පින්තුර ගත්ත..... අපි 3වෙනි කන්දෙන් 4වෙනි කන්දට යන්න කොට හවස 3ට විතර ඇති..
අපි අහගත්ත විදියටනම් අපි දවල් වෙනකොට යන්න ඔන හරි තැනට... අපි දැන ගත්ත පාර වැරදුනා කියල... අපි 4ර වෙනි කන්දෙන් ආයෙත් 3වෙනි කන්දට ආව... කදු 2ක අතර ලොකු ප්‍රපාතයක්... අපි ආවෙ වැටිච්ච ගහක් උඩින්...
ඔන්න අපි එතන නතර වෙලා බිස්කට් කැව... ආයෙත් දැන් එනව... අපෙ වෙදපප්ප නියමට පාර ලකුනු කරල... අපි අපු පර නෙමෙයි ලකුනු කරල තියෙන්නෙ අපි ගිය පාර... එ කියන්නෙ අපි කොහොමත් හන්දියක් වගෙ තැනකට එන්නෙ ලකුනු කරපු පරෙන්... එතකොට අපි මුලින්ම ආපු පාර හොයාගන්න බැ....

අපෙ මරන පරික්ශක කිව්ව වගෙ වතුර සද්දෙ පැත්තට ගියා... එත් මරන පරික්ශකව වැ‍ටුන... අපි එ අදහස අත ඇරල ආයෙත් කන්ද බහින්න පටන් ගත්තම තව වතුර පාරක සද්දයක් අහුන... අපි එ පැත්තට ගියා...
එතන තිබුන ලොකු බැවුමක්... අපි එතනින් පහලට බැස්සම අපිව 2වෙනි කන්දට අව... අපිට එතනදි කොචිචියෙ සද්දෙ ඇහුන... අපි ඔන්න ආයෙත් ඔහොයියට ආව.... එතනින් වාහනයක් අරන් ඔන්න යන්තන් 6ට කලින් හොටන් තැන්නෙ කර්යාලයට ගියා....

අපි යනකොට හොදටම හිරිලා... මඩනාල.... තැන්තැන් වලින් ලෙගලනව...  මිනිස්සු අපි දිහා හරියට සත්තු දිහාවගෙ බලන්නෙ.... මගෙ නමට තමයි අවසර පත තිබුනෙ... මම බිම බලාගෙනම ගිහිල්ල යතුර අරන් ආව...

ඔන්න අපි එ විදියට නවාතැනට ආව....
ඔය දෙවනි පිංතුරෙ අපෙ නවාතැන ලග..
ඉතුරු ටික වෙන පොස්ට් 1කකින් දාන්නම්... අදට ඇති...

2 comments:

  1. හ්ම් ආතල් ගමනක් වගේ. මම නම් ඔහේ එක පාරයි ගිහින් තියෙන්නේ.

    ReplyDelete
  2. මම නම් ලංකවෙ ඉන්නකොට ඔයවගෙ ගමන් වලට තමයි අස...
    අපි මෙවගෙ අවාරෙට සිරිපාදෙ යනව...
    ආතල් ගමන් නම් තමයි... අපි ආතල් ගන්න ගමන්ම පරිසරයට හානි කරන්නෙ නැතුව කරන එක ඉතා වැදගත්...
    අපි පරිසරය රකිනවනම් පරිසරයත් අපිව රකිනව.....
    සමන් දෙවියගෙ අඩවිය මෙක... එ පිහිටත් අපිට ලෙබෙනව...
    බාර හාර වලට වඩා අපි අපෙ යුතුකම ඉ‍ටුකලාම...
    මම එක අත්දැකිමෙන් ම දන්නව...
    එ ගැනත් ලියන්නම්...
    මගෙ සිංහල ලිවිල්ලනම් අප්සට් තමයි...
    පැනෙන් ලියද්දිත් එහෙමයි....
    ඉස්කොලෙදිත් එහෙමම තමයි.....

    ස්තුති..

    ReplyDelete