Monday, September 6, 2010

1st one

මම නමින් ඉංදික...
මම මුලින්ම කම්මැලි කමට කතන්දරක් වත් කියවන්න හිතාගෙන ගුගල් පරක් දැම්මම අපෙ ක.ශු. (කතන්දර ශුරින්) ගෙ බ්ලොග් 1ක දැක්ක..
ඉටපස්සෙ සිංහලෙන් කමෙන්ට් දාන්න විදියක් නතිව ඉන්නකොට ප්‍රියන්ත සහොදරය ඔන්න මට කියලදුන්න එකත්..
මම සිංහල ල්යන්නෙ කතාකරන විදියට සහ මගෙ අක්ශර වින්යාසෙ හරිම අවුල්.
එක ලැජ්ජාවට කාරනයක් නම් තමයි...
සමාව භාජනයක දාල දෙන්නකො එහෙනම්..

මට පුලුපුලුවන් විදියට සහ වෙලාව තියන විදියට ලියන්නම්..

විෂෙශ ස්තුතිය ක.ශු. ට සහ ප්‍රියන්තට...

5 comments:

  1. ඇත්තටම හරිම සතුටුයි ඉන්දික.

    කියවීම වගේම ලිවීමත් හරිම හිත නිදහස්කරන වැඩක්.

    සිංහල බ්ලොග් කියවන අය එක්ක බෙදාගන්න ගොඩක් දේවල් ඉන්දිකට තියෙනව ඇති කියල මට හිතෙනව.

    ඒ එක්කම බ්ලොග් කියවන්න තව අයව එකතු කරගන්න එකත් අපි කරන්න ඕනැ. මං නං කලේ විසිටින් කාඩ් එකක් ගහල හම්බවෙන අයට දුන්නු එකයි.

    ඉතිං මගේ සුභපැතුම්.

    -කතන්දරකාරයා

    ReplyDelete
  2. මම මෙ බ්ලොග් කෙරුවාවට අලුත් නෙ.. තාම මම ටෙස්ට් කරනව. ...
    සංහල ලියන්නත් ඉගෙන ගන්න ඔන්නනෙ....
    ඔහොම යං කො...
    අහු උනානෙද මගෙ හොර වැඩෙ....

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. අදයි මම ඉන්දික ගේ පිටුවට ගොඩවුනේ. ඔබට ආවේණික ශෛලියකින් ලියන්න. හැම එකක්ම එකම වගේ වෙන්න ඕන නෑනේ. ඔබේ හෛලියට කැමති අය ඉන්නවා. ඔවුන් මෙය කියවයි. මමත් විවිධ ශෛලීන්ගේ ලියන අයට කැමතියි. ඉදිරියේදී ගුණ දොස් පෙන්වා දෙන්නම්.
    මගේ උනුසුම් සුභ පැතුම් මේ සමග!!!!!

    ReplyDelete
  5. @ ප්‍රියන්ත
    ස්තුති...

    ReplyDelete