Wednesday, November 3, 2010

පොඩි අල ඉංග්රිිසි පාඩමක්


ඉංග්‍රිසි කොචර එගෙන ගත්තත් කතාකරන්න හරි ලියන්න හරි වචන දැනගෙන ඉන්න ඔන නෙ..
ඔන්න මම මොඩි සමාන පද වගෙ දෙවල් ටික්කක් දානව...
තමන් දන්න එවත් බෙදාගත්තොත් හොදා......

v  හෙන රාජ තෛලය >> thunder king oil
v  කාර් 1ක කුඩෙ කුඩු >> that car was umbrella powder
v  හාල්මැස්සො හරි ගනන් >>  rice fly was very very arithmetic
v  උලුහාල් >>  tile rice
තැබිලි පාටට කියන්නෙ orange colour  කියල එතකොට orange  කියනෙ දොඩම් වලට ලංකාවෙ පේ දොඩම් කොලපාටයි.. එතකොට orange colour  කියන්නෙ කොල පාටට.
ම්ව් වගෙ දෙවල් අහද්දි හරි විනොදයි නෙ ද?
ඇයි ගම්වල නම් එහෙමත් පරිවර්තනය කරන්න පුලුඅන්..

නුවර එලිය >>Kandy light
මහ භාගෙ>>  Grate half
අට භාගෙ>> eight half
කහ වත්ත>>yellow garden
යක්කල>> devil pot
මෙ වගෙ ගොඩක් එව තියනව...
හොයල බලන්න කො...
පුලුවන් නම් අනිත් අයටත් දැනගන්න කොමෙන්‍ටුවකින් දාන්න

7 comments:

  1. Black fat කළුතර
    Elephant guava අලිපේර
    අම්මො තව කොච්චර තියෙයිද කියන්න ගියොත්.....
    ඉන්දිකටත් මතක් වෙන දේවල්.....

    ReplyDelete
  2. ස්තුතියි...
    තව කොචරනම් තියනවද...
    කෙලවරක් නැ නෙද? පොතක් ලියන්න පුලුවන්..

    ReplyDelete
  3. අම්මෝ ඔහොම කිව්වොත් මාර නම් සෙට් එකක් හද ගන්න පුලුවන් වෙයි.

    නිවාඩු පාඩුවේ ඒ ටික හිතලා බලලා ආයිත් පාරක් අවිත් කමෙන්ට් දාන්නම්.

    අදමයි ම බ්ලොග් එක දැක්කේ කසූ ගේ බ්ලොග් එකෙන් තමයි පාර හොයා ගත්තේ.

    ඔයා ඉන්නේ කොයි රටේද?

    ReplyDelete
  4. ස්තුති ආවට...
    සාදරයෙන් පිලිගන්නව..
    ඔයගෙ බ්ලොග් 1කත් මම ආසාවෙන් කියවනව..

    මම ඉන්නෙ මස්කට් (ඔමාන් වල)

    ReplyDelete
  5. කහවත්ත = yellow estate...

    ReplyDelete
  6. ිsri

    සාදරයෙන් පිලිගන්නව...

    ඔයගෙ බ්ලොග් 1ක දන් දැක්කෙ...
    කියවන්න ඔන..

    ලස්සනයි...

    ReplyDelete
  7. තුනපහ = three five

    kandy light three five vey arithmatic!

    ReplyDelete