Tuesday, June 7, 2011

කලබල උනාම කොරස් කටෙත්.....

මෙක මම අහපු කතාවක්... මම අහපු විදියටම කොටන්නම්කො..
ඔන්න මම ඉන්නව වගෙ මැදපෙරදික රටක හිටියලු රියදුරෙක්..
බංගලිදෙශයෙන් ආපු මනුස්සයෙක්.. ඔය මනුස්සය ගමනක් යනකොට පාලු ප්‍රදෙශයකදි බරක් හැදුනලු... (ඔව් මල පහ කරන්න තමයි)... එතින් ඉන්නම බැලු... බැරිම තැන එ පැත්තටම තිබුන පොඩි කඩෙට ගියාලු... ගිහිල්ල ඇහුවලු වැසිකිලියක් තියනවද? කියල.... කරුමෙට එතන යටිතල පහසුකම් නැලු... බරපැනයට විසදුමක් නැලු... ඔන්න මිනිහ ටක් ගාල වතුර පොතලයක් අරගෙන ආයෙත් පාගල ගියාලු...

ගිහිල්ල නතර කලාලු පොඩි කදුගැටයක් ගාව.. එ අසල තියන පදුරකට මුවාවෙලා බර පැන විසදගත්තලු..(මල පහ කලාලු)... අනෙ අපොයි... හොදන්න වතුර බොතලය ඇරල හොදන්න බලනකොට වතුර අයිස් වෙලාලු... ඉතුරු ටික කියුවෙ නැ....