Tuesday, March 8, 2011

ඇට

මෙ කොටන්ඩ යන දෙ පොඩ්ඩක් නිකන් කුනු හරුප කියල හිතෙන්ඩ පුලුවන්... අකමැති අය කියවන්න එපා... ඔය කියුවට කියවල බනිද දන්නෙ නැ... හෙඩිම දැක්කම අර ඇට 8ට මතක් උනාද දන්නෙත් නැ... මෙක මම අහල තියන කතාවක්... සහ ගොඩක්ම කෙටි 1ක්... ආටොප දාල ලියන්න තෙරෙන්නෙ නැ.. දන්න විදියට කොටන්නම්කො... ඔන්න එහෙනම් story 1ක

ඔන්න එකමත් එක ගමක හිටියලු ටික්කක් තරුන ජොඩුවක්... බොහොම ආදරෙන් ඉන්න ඩබලක් ලු... ඔන්න ඔය විදියට සතුටින් කාලය ගෙවිල යනකොට මනුස්සය අසනිප උනාලු... එන්න එන්නම ලෙඩෙ වැඩිවෙලා මනුස්සය මැරුනලු.... ඉට පස්සෙ මෙයාගෙ මිනිය පිච්චුවලු... නොනට බලන්න බැ කියල එයා කනත්තට ආවෙ නැලු... මල්ශාලාවෙ අයට උපදෙස් දිල තිබුනලු බශ්මාවශෙශ අරන් එන්න කියල පස්සෙ සොහොනක් හදන්න.... මෙ කතාව වයිෆ්ට හරියට තෙරුනෙ නැලු...
ඉතින් මල්ශාලාවෙ අය බශ්මාවශෙශ මුට්ටියකට දාල අර වයිෆ්ට දෙන්න ගෙදරට ගියාලු... ගිහිල්ල කියුවලු නොනා මෙ මහත්තයගෙ ඇට ටික කියල...

මෙක දැකල නොන කියනවලු මෙ එයාගෙ එව නෙමෙයි... වෙන කාගෙද.. මට එපා කියල... දැන් අපු අය හොල්මන්ලු... ආයෙත් කියනවලු අනෙ නොන දුක තමයි එත් දැන් මෙක බාරගන්න කියල... මෙ ගැනි කියනවලු එහෙම අනුන්ගෙ එව මට බාරගන්න බැරිය... මගෙ මහත්තයගෙ එව නෙමෙය කියල... එක විකාරයයිලු...

බැරිම තැන වැඩි හිටියො මැදිහත් වෙලා ඇහුවලු ඇයි ලමයො එහෙම කියන්නෙ කියල... එතකොට මෙ බවලතා ඇබරි ඇබරි කියනවලු....
එයාට මෙච්චර ඇට නැ... මෙතන මුට්ටියක් පුරවල තියනව.... මම හොදටම දන්නව එයාට තිබුනෙ දෙකයි කියල....

පස්සෙ වැඩිහිටියො මැදිහත්වෙලා ප්‍රශ්නෙ නිරාකරනය කලාලු...
 ඔන්න ඕකයි සින් 1ක...