Wednesday, November 3, 2010

පොඩි අල ඉංග්රිිසි පාඩමක්


ඉංග්‍රිසි කොචර එගෙන ගත්තත් කතාකරන්න හරි ලියන්න හරි වචන දැනගෙන ඉන්න ඔන නෙ..
ඔන්න මම මොඩි සමාන පද වගෙ දෙවල් ටික්කක් දානව...
තමන් දන්න එවත් බෙදාගත්තොත් හොදා......

v  හෙන රාජ තෛලය >> thunder king oil
v  කාර් 1ක කුඩෙ කුඩු >> that car was umbrella powder
v  හාල්මැස්සො හරි ගනන් >>  rice fly was very very arithmetic
v  උලුහාල් >>  tile rice
තැබිලි පාටට කියන්නෙ orange colour  කියල එතකොට orange  කියනෙ දොඩම් වලට ලංකාවෙ පේ දොඩම් කොලපාටයි.. එතකොට orange colour  කියන්නෙ කොල පාටට.
ම්ව් වගෙ දෙවල් අහද්දි හරි විනොදයි නෙ ද?
ඇයි ගම්වල නම් එහෙමත් පරිවර්තනය කරන්න පුලුඅන්..

නුවර එලිය >>Kandy light
මහ භාගෙ>>  Grate half
අට භාගෙ>> eight half
කහ වත්ත>>yellow garden
යක්කල>> devil pot
මෙ වගෙ ගොඩක් එව තියනව...
හොයල බලන්න කො...
පුලුවන් නම් අනිත් අයටත් දැනගන්න කොමෙන්‍ටුවකින් දාන්න